ඡායාරුප - ශාන්ත රත්නායක
පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවුවැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත වූහ.
ගංගාරාම විහාරස්ථානය වෙත අද (28) පෙරවරුවේ පැමිණි ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව සහ ජිග්මේ ජිග්ටෙන් වැන්ග්චැක් කුමරු ඇතුළු දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඥාණිස්සර සහ ආචාර්ය කිරින්ඳේ අස්සජි හිමිවරුන් විසින් මහත් හරසරින් පිළිගැනීමෙන් ඇනතුරුව විහාරස්ථානය වෙත කැඳවාගෙන ගියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිරයේ පසුපස වෙන දේවල් දන්නවා නම් මෙයාලා වඳිනවා තියා මෙතන පස් පාගන්නේවත් නෑ. ඔතන තියලා ගියොත් අර අතින් අල්ලාගෙන යන පොඩි සාදුට මොනවා වෙයිද දන්නේ නෑ.
භූතාන පිළිම පෝලිමකුත් ළඟදීම සවිකරයි එහෙනම්... එච්චරයි බෞද්ධ ඩිස්නිලන්තෙට අඩුවක්ව තිබ්බේ.