
(අමිල සම්පත් ශ්‍රී)
‘‘මහ නාහිමිවරුන්ගේ අදහසට හිස නමනු‘‘ යන මැයෙන් භික්ෂූන් වහන්සේ තිස්සමහාරාම වටරවුම අසල අද පෙරවරු කාලයේ සත්‍යග්‍රහයක නිරත වූහ.
සත්‍යග්‍රාහයට එක් වූ මහා සංඝරත්නය දෙසීයකට වැඩි පිරිසක් තිස්සමහාරාම පොලිසිය අසලසිට පා ගමනින් තිස්සමහාරාම නගරයට වැඩම සත්‍යග්‍රාහයට සහභාගී වූහ.
සියලු ජාතීන්ට එක මව්බිමක සාමකාමීව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනගා ගැනීම සඳහා බල කරමින් සත්‍යග්‍රහයක් පැවැත්විණි.

2025 නොවැම්බර් මස 04
433
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2199
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
භික්ෂු අණට හිස නමනු:තිස්සේ සත්‍යග්‍රහයක්