(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
2018 වර්ෂය සඳහා පාසල් පෙළ පොත් බෙදා දීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී අද(11) පැවැත්විණි.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පෙළ පොත් කට්ටල දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි පාසල් දරුවන්ට මෙහිදී සංකේතවත්ව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබා දෙන ලදී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බන් ඕකට උත්සව. ඔහොමෙ ගිහින් මාසේ පඩිය ගෙවන්නත් උත්සව තියාවි..........
මේවා ඡන්ද අල්ලස් නෙමේද?
බොරු සෝබන
මේක 2017 දෙසැම්බර් නේද කරන්න තිබුනේ? ස්තුති
අධ්‍යාපන අමාත්‍යංශයට කිසිම සැලැස්මක් නැත. මේ කරන්නේ ජනතාව මුලාකරන තනිකර ප්‍රෝඩාවක්.
අනේ, මේ රටේ මිනිස්සු එයාලාගේ ඡන්දයෙන් ගිය දේශපාලකයෝ ඉස්සරහ මේ විදියට දෙකට නැවෙන්නේ, මෙයාලා පොත් දෙන්නෙත් මහා ජනතාවගේ සල්ලි වලින්නේ....
හොරකම් කරපු සල්ලි වලින් තෑගි බෝග, ඡන්ද ගුණ්ඩු... හැම මංගල්ලයටම උත්සව. ඒ අයගේ අතින් පයින් දෙනවා වගේ.
වෙනදා දෙසැම්බර් නිවාඩු දෙනකොට ළමයින්ට පොත් ඉස්කෝලෙන් දෙනාවා. මේ සැරේ ඒක හරියට උනේ නෑ. සමහර ළමයි ඉසුරුපායෙන් සල්ලිවලට පොත් ගත්තා. මමත් මුල් පාඩම්, ඉන්ටෙර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා දුන්න, පොත් හම්බවෙනකම්.