
(ශාන්ත රත්නාය
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල පරණ අවුරුද්ද වූ අද දින දිගු පොලිම් දක්නට ලැබිණි. ඇතැම් ඉන්ධනහල් ඉන්ධන නොමැතිව වසා දමා තිබූ අයුරු දක්නට ලැබිණි.
සමහර පිරවුම්හල්වල දින ගණනක් තිස්සේ ඉන්ධන නොමැති වීම නිසා ඔවුන් පිරවුම්හල් පිරිසුදු කරන අයුරුද දැක ගැනීමට හැකිවිය.
කොළඹ නගරවල වැසියන් ඉන්ධන සොයා විවිධ ප්‍රදේශවලට යාම සිදු වූ බව ඔවුහු කීය. ගම්පහ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිටවුම්හල් අසල දිගු පොලිමි දක්නට ලැබිණි.





(තිලකරත්න දිසානායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිලක පිරි අවුරුදු සිරි මේ...