IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පන්සලේ ගවලෙන

කතෝලික ජනතාව බහුතරයක් වෙසෙන කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දළුව ශ්‍රී සුමනාරාමයේ සෑම වසරකම නත්තලට ගවලෙනක් ඉදිවේ.

මෙවර නත්තල සමරමින් දළුව වෙසෙන කතෝලික හා බෞද්ධ දරුවන් පන්සලේ සාමනේර හිමිවරුන් ද එක්ව තැනූ ගවලෙනයි මේ. කල්පිටිය අර්ධද්වීපයේ ඇති එකම චෛත්‍යය පිහිටියේ ද දළුව ශ්‍රී සුමනාරාමයේය.

(ඡායාරූපය - විනීතා එම්.ගමගේ)

(ඡායාරූප - පද්මා කුමාරි කංකානම්ගේ)



අදහස් (7)

පන්සලේ ගවලෙන

chamal Monday, 25 December 2017 05:45 AM

කොහොමත් එක ආගමික කණ්ඩායමක් ඇරෙන්න අන් සියලු ආගම අදහන්නහට එකට සමගියෙන් ජිවත් වෙන්න පුළුවන්.

:       1625       2014

Nuwan Monday, 25 December 2017 10:02 AM

මා සිතනා ලෙස බුදුරජාණන් වහන්සේටත් ජේසු තුමන්ටත් මොහම්මඩ් නබි තුමාටත් එකට ඉන්න පුළුවන් නම් ඔවුන්ගේ අනුගාමිකයින්ට බැරි ඇයි , සියලුම ආගමිකයින් අන්‍ය ආගම් ගැනත් ඉගෙන ගනගන්නවා නම් සමගියෙන් ඉන්න පුළුවන් වෙයි.

:       1       61

shyamaliTuesday, 26 December 2017 05:23 AM

නුවන්ගේ අදහසට මාත් එකගයි. අපි අන්‍ය ආගමිකයන්ට ගරු කරන්න ඕනේ, අපේ බුදු හාමුදුරුවෝ අපිට උගන්නලා තියෙන්නේ ඒ විදියටයි, බුද්ද කාලේදී බුදු හාමුදුරුවොත් අන්‍ය ආගමිකයන්ට පිහිට වෙලා තියෙනවා. ඇයි එහෙනම් අපිට බැරි?

:       0       0

BamunuarachchiFriday, 05 January 2018 10:27 PM

අනේ කියන්න කොහොමද පිහිටවුනේ කියලා අපිටත් දැනගන්න...

:       0       0

WESAK Monday, 25 December 2017 03:32 PM

අපි බලමුකො ඔය පන්සලේ වෙසක් එකත් ඔය විදියට සමරන්න ඉඩ ලැබෙයිද කියල?

:       0       102

Sathyayaa Tuesday, 26 December 2017 12:29 AM

නුවන්, මට හිතෙන විධියට ඔබ බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ හෝ නබී නායක පිලිබඳ කිසිම දැනුමක් නැතුවයි මේ අදහස් ලියා තිබෙන්නේ. අපි ත්‍රිකෝණයක් ගෙන බුදුන් වහන්සේ එහි මුදුනින් තබා ත්‍රිකෝණයේ පාදයේ දෙකොන යේසුස් වහන්සේ හා නබී නායක තියන්න බැලුවත් එය කරන්න බැහැ. බැරි ඇයි කියා මා ලවා කියවා ගන්නවාට වඩා ඔබගේ මනැස විවෘත කර බලන්න. නැතිනම් බුද්ධිමත් මිතුරෙකුගෙන් ඒ ගැන විමසා බලන්න.

:       0       43

Bamunuarachchi Friday, 05 January 2018 10:22 PM

අදහස් දැක්කාම හිනා යනවා. සමහරක් බුද්ධාගම දන්නෙත් නැහැ, ක්‍රිස්තියානි ආගම දන්නෙත් නැහැ ඉස්ලාම් ගැන දන්නෙත් නැති හැඩයි. විශේෂයෙන් ඉස්ලාම් ආගමේ මූලධර්ම, බුද්ධාගමට ලංකරන්නවත් බැරිය. බුද්ධාගම් කාරයෝ සතුන් මැරීම පිටුදකිනවිට ඇතැම් මුස්ලිම්වරු සෑම හන්දියක් ගානෙම මස් කඩ ඉල්ලයි. හාමුදුරුවරුන්ගේ මේ මනස්ගාත වැඩ නිසා බුද්ධාගමේ ඉගැන්වීම් බෞද්ධයාටම ප්‍රහේලිකාවක් වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site