නුවරඑළියේ පෙදෙස් කිහිපයකටම අද (05) උදෑසන මල්තුහින පතිත වි තිබිණ.
මේ දිනවල නුවරඑළිය ප‍්‍රදේශයේ අලූයම් කාලයේ සිට පෙරවරු 11 පමණ වන තෙක් අධික සීතල කාළගුණ තත්ත්වයක් පවතින අතර මේ දිනවල නුවරඑළියේ උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පවතී.
මල්තුහින පතිත විමට පටන් ගැනිමත් සමගම නුවරඑළිය ප‍්‍රදේශයේ එළවළු වගාවට මෙන්ම තේ වගාවටද දැඩි බලපෑමක් එල්ල වෙයි.
ඡායාරූප - නුවන් රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd