(ජයරත්න වික්‍රමාරච්චි)
2018 නව වසර ලක්වාසී ජනතාවට, රටට ආශීර්වාද කිරීමත්, පැවැති නියඟය හේතුවෙන් කන්න කිහිපයක් වගා පාළුවීමෙන් අසරණ වු ජනතාවට නැවත වගා කටයුතු ඇරඹී කලට වැසි ලැබී වැව් අමුණු පිරී ඉතිරේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන සංවිධානය කළ පිරිත් සඡ්ඣායනාවක් කරුවලගස්වැව කුඹුක්වැව දී පැවැත්විණි.
යකඩ බැරල් හා ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් එය ඉදිකර තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලපු ගමේ එකක්. මම ගමේ ඉඳලත් මේක දැන ගත්තේ පත්තරෙන්නේ... කමක් නැහැ පිංකමක්නේ....