2018 නව වසර උදාවන අවස්ථාවේ ගාලු මුවදොරට විශාල පිරිසක් එක්ව සිටියහ.
ගාලුමුවදොර පිටියේ එක් කෙළවරක සංගීත සංදර්ශනයක් සහ සැනකෙළියක් පැවැති අතර රාත්‍රී 12 පසු වෙද්දීම මල්වෙඩි සංදර්ශනයක් ද අාරම්භ විය.
ගාලු මුවදොර ඉදිරිපිට මාර්ගයේ දැඩි වාහන තදබදයක් තිබිණි.
(ඡායාරූප හර්ෂණ තුෂාර සිල්වා)












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංහිඳියාව ඉස්මතු වූ, පුළුල්ව බලය බෙදීගිය, සුළුජාතිකයාගේ හිමිකම් ශක්තිමත් කල නව වසරකට ආසිරි...
ඔන්න මහින්ද මහත්තයා ලබාදුන්නු නිදහස... සමහරුන්ට නම දාන මේවා මතක නැහැ. අපි හැමෝම මෙහෙම බයනැතුව එළියට බැහැලා ජීවත් වෙන්නේ එතුමාගේ නොපසුබසින අධිෂ්ඨානය හේතුවෙන් ලබාගත්ත ජයග්‍රහණය නිසායි. ඔබතුමාට චිරං ජයතු මහරජාණෙනි... !!!
සැමට සුභ නව වසරක් වේවා !!!
ලැබුවා වූ නව වසර ලක්වැසි සැමට දූෂණයෙන්, නාස්තියෙන්, වංචාවෙන් තොර වර්ෂයක් වේවා..!!!