
(ඩයනා උදයංගනී)
ඉස්ලාම් ආගමික නායක නබිනායක තුමාගේ ජන්ම දින සැමරුම හෙටට (19) යෙදී ඇත.
නබිනායකතුමන්ගේ ජන්ම දින සැමරුම නිමිත්තෙන් කොළඹ නගර සභා ගොඩනැගිල්ල ද විදුලි බුබුළුවලින් ආලෝකවත් කර තිබිණි.
ආමිනා තුමියට හා අබ්දුල්ලා යන අයට දාව උපන් මුහම්මද් හෙවත් නබිනායක තුමාගේ උපත සිදුවූයේ ක්‍රිස්තු වර්ෂ 571 දී සෞදි අරාබියේ මක්කම නගරයේදීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නබිනායක තුමාගේ ජන්ම දිනයට නගර සභාව ආලෝකමත් වෙයි
Nuwan Tuesday, 19 October 2021 11:09 AM
ඕක විතරයි අඩු වෙලා තිබුනේ.
BamunuarachchiMonday, 25 October 2021 12:49 PM
මෙයාලා තමයි කිව්වේ අල්ලා විශ්වාස නොකරන අය ජිහාඩ් කරන්න. මරන්න කියලා...
Marikkar Wednesday, 20 October 2021 05:46 PM
සහතික ඇත්ත...
BamunuarachchiMonday, 25 October 2021 12:57 PM
හම්බයින්ගේ ඡන්ද ටික බලාගෙන කරන වැඩ... නැතුව මොවුන් හිතින් විරුද්ධ බව අපි දන්නවා. රනිල් කාරයා හිටියා නම් පාර්ලිමේන්තුවත් ආලෝකමත් කරලා...