(මොහොමඩ් ආසික්)
2018 නව වසරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීම සඳහා අද (1) ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණියහ.
ශ්‍රී ලංකාවේ නන් දෙසින් මෙන්ම විදෙස් රටවලින්ද දළදා සමිඳු වන්දනා කිරීමට විශාල පිරිසක් එක්වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඳපුදා ගෙනම මදි. බුදුන් වහන්සේ පෙන්වාදුන් මාර්ගය අනුගමනය කිරීම තමයි වඩා ප්‍රයෝජනවත්. ඒ වැඩේට කෙනෙක් " බෞද්ධ" විය යුතුම නැහැ.