IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තවත් රැල්ලක් අත ළඟ?

(රේඛා තරංගනී ෆොන්සේකා)

කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා දීර්ඝ සංචරණ සීමාකින් පසු පෙර දින සන්ධ්‍යාවේ ගල්කිස්ස සංචාරක වෙරළ තීරයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණි.

ඔවුන්ගෙන් බොහොමයක් දෙනා නිරෝධාන සෞඛ්‍ය නීතිය උල්ලංඝනය වන ආකාරයට මුඛ ආවරණ පවා පැලැඳ නොසිටිමින් මීටරයේ සීමාව ද අමතක කොට වෙරළතීරයේ විනෝද වූ අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

ගල්කිස්ස සංචාරක වෙරළත් තීරයේ වෙනත් කාලවලදී විදේශීය සංචාරකයින්ගෙන් පිරී යෑම සිදුවන නමුත් අද අපගේ කැමරා කාචයට හසු වූයේ එක් විදේශීය කාන්තාවක් පමණි

 



අදහස් (12)

තවත් රැල්ලක් අත ළඟ?

Lishan Monday, 25 October 2021 09:54 AM

ලංකාවේ මැරුණ කට්ටිය මදි ඇති. එකයි මෙ !

:       3       22

indika Monday, 25 October 2021 09:56 AM

දැන් මේ ළමයි නේද අද ඉදන් ඉස්කෝලේ යන්නේ? ඉස්කෝලේ පන්ති අතර බබල් දාල හරියයි ද මෙහෙම රස්තියාදු ගහලා ?

:       2       22

කිරි පුතා Monday, 25 October 2021 09:57 AM

මේ විවෘත ස්ථාන. එන්නත්කරණය සාර්ථකව යනවා. ඒ නිසා කාලයක් හිර වෙලා හිටි මිනිසුන් ටිකක් සැහැල්ලුවෙන් හිටපුදෙන්.

:       29       21

hesa Monday, 25 October 2021 11:39 AM

කොහොමත් යුරෝපයේ ප්‍රධාන රටවල, දැනට මාස 5ක් 6ක් තිස්සේ, විවෘත ස්ථාන වල, මුඛ ආවරන පැළඳීමත්, මීටර පරතරයත් අනිවාර්‍ය නැහැ..නිදහසේ ඉන්නවා

:       4       12

Bandara Monday, 25 October 2021 12:07 PM

කැමති උනත් අකමැති උනත් කොරෝනා සමග අපිට තව කාලයක් ජීවත් වෙන්න වෙනවා. දැන් ඒක ජීවිතයේ කොටසක් විදියට පිළි අරගෙන, ජීවිතය ඉදිරියට ගෙනියන්න වෙනවා. හැමදාම ගෙවල් දොරවල් වහගෙන, ගෙවල් බිල්ලො වගේ මිනිස්සුන්ට ඉන්නද කියන්නේ!!! අපිටත් වඩා දරුණුවට කොරෝනාවෙන් බැටකාපු රටවලුත් දැන් සම්පූර්ණයෙන්ම විවෘත කරලා, මිනිස්සුන්ට සාමාන්‍ය පරිදි ජීවිතය ගෙනි යන්න ඉඩ දීලා තියෙන්නේ.

:       1       21

අනුරMonday, 25 October 2021 03:32 PM

සනීප ආරක්ෂක ක්‍රම තව දුරටත් පිළිපැදීම ඉතාම වැදගත් වන අතර මනුෂ්‍යයින් වශයෙන් ගෙදරටම කොටු වී දිගුකාලයක් සතුන් ගාල්කොට රඳවා ගන්නා සේ තබා ගත නොහැකිය. එසේ සිටීමෙන් මානසිකත්වය තව තවත් දුර්වල තත්ත්වයට පත්වේ. යුරෝපා රටවල දැන් සංචාරකයන් සඳහා විවෘත කර ඇත්තේ සනීපාරක්ෂක ක්‍රම පිළිපදින සංචාරකයින් සඳහායි. ආපනශාලා සහ කඩසාප්පු ද සාමාන්‍ය ලෙස විවෘත කොට ඇත. ලංකාවද නිසියාකාර ක්‍රමවේදයක් අනුගමනය කළහොත් විශාල සංචාරකයින් ප්‍රමාණයක් ලබන්නා වූ නත්තල් කාලය තුළදී රටට ගෙන්වා ගතහැකි බව මා දැඩිව විශ්වාස කරමි...

:       0       0

Akila Monday, 25 October 2021 12:28 PM

එන්නත් වලින් ලැබෙන ආරක්ෂව තියෙන්නේ මාස 4 කියල දැන් පර්යේෂණ වලින් පෙන්නලා තිබෙනවා , ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මුලින් එන්නත් කරපු අයගේ එන්නතින් ලැබුණු ඇන්ටිබොඩි එක දැන් ඉවරයි , ඒ ගොල්ලෝ දැන් අවධානමේ ඉන්නේ

:       2       9

Bamunuarachchi Monday, 25 October 2021 12:42 PM

ඊට පස්සේ ගොබ්බයො ටික හති වැටෙනකම් ජනපතිට බනී

:       9       11

fairoos Monday, 25 October 2021 01:13 PM

ආණ්ඩුවට හරි වැඩ පිළිවෙලක් නෑ නේ කොරෝනා මර්ධනයට .සර් ෆේල්

:       10       4

naleen Monday, 25 October 2021 02:10 PM

නත්තලත් මේ විදිහටම ගිහින් ජනවාරි ඉදල ලොකු නිවාඩුවක් ගමු. සල්ලි තියෙන මිනිස්සුන්ට මේකේ ගැටළුවක් නැ. සාමාන්‍ය මද්‍යම පාන්තිකයාගේ සිට පහලට බලපෑම දරාගන්න අමාරු . ලෝකේ අපිට නිකන් කන්න දෙන්නේ නැ . අපි කන්න නම් අපි වැඩ කරන්න ඕන . ගෙවල් අස්සට වෙලා ඉදල කමෙන්ට් කර කර හිටියට බදු මිල බහිනේ නැ . ළමයි ගේ අධ්‍යාපනය ගැනවත් හිතල පරිස්සම් වෙන්න

:       1       8

janahitha Monday, 25 October 2021 02:30 PM

නිදහසේ සිටින්නට කැමති ජනතාවක් සිටින අපේ රටේ ළමයින්ට අප දොස් නොකියමු ,නමුත් මේ උවදුර ඉතාමත්ම අවධානම් බව නිතරම සිහි තබා ගත යුතුය

:       0       4

pakeer Monday, 25 October 2021 02:57 PM

මේක සත්වයන්ගේ ස්වභාවය .සත්වයන්ට පුදුම හැකියාවක් තියනවා පවතින තත්වයට අනුවර්තනය වෙන්න .මරුන එකා මැරුණා. ඉන්න එකා ඉනනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17656 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site