(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය සින්නකුඩිරිප්පුව ධීවර තොටුපළට අද (22) අලුයම අඩි දහයක් පමණ දිග, අඩි හතරක් පමණ පළල මත්ස්‍යයකු ගොඩ ගසා ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෝර මුල්ලා හෙවත් මෝර ඩොල්පින් වශයෙන් හදුන්වන මෙම මත්ස්‍යා ඩොල්පින් මත්ස්‍යාට වඩා, බුද්ධිමත්ය.
මුහුදේ වසන මෙම මත්ස්‍යා දිය වැලකට හසුව කලපුවට පැමිණ ඇති බවත් කලපුවේ ජල සාණ්ද්‍රණයේ විෂමතාව නිසා මිය යන්නට ඇතැයි ධීවරයෝ අනුමාන කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු කරන දේ හරියට නොකරන නිසා තමයි මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ
මේ ඩොල්ෆින් මැරිලා තියෙන්නේ මාළු දැලක පැටලිලා. ධීවරයෝ තමන්ගේ ප්‍රජාව බේරගන්න බොරු කියනවා. සතාගේ හමේ තියෙන සිරීම් දැක්කහම ඒක ඔප්පුවෙනවා. ජලයේ සාන්ද්‍රණය වෙනස් වෙලා මැරුනනම් සම සීරෙන්නේ කොහොමද?
ලංකාව ලඟට වෙලා කරනම් ගැහුවම ඔහොම වෙනවා. ගහන කරණමක් ලංකාවෙන් ඈත මුහුදේ ඉඳල ගහගන්න මෙහෙ එන්න එපා.