චතුර එස් .කොඩිකාර
ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් හා ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ජපානයේ හොංගංජි පදනම හා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් සංවිධානය කළ ජපානයේ ඉතා ජනප්‍රිය නර්තන ප්‍රසංගයක්වන "අවෝදරී" නර්තන ප්‍රසංගය අද (9) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමිමන්තන ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
එම අවස්ථාවට කථානායක කරු ජයසූරිය ,ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කිනචි සුගනුමා යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් පිරිසක් සහභාගි විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේවා ඉවර වෙලා ප්‍රසිද්ධ කරන්නේ. ඕවා කලින් දැම්මොත් මිනිස්සු එනවනේ. අනේ මෙහෙම ලංකාවක්
නම පොඩ්ඩක් වෙනස්. නම කියවන්නේ "අඕ ඔදොරි " කියල. "ඔදොරි" කියන්නේ නැටුම.
මේවා මහජනතාවට නොවයි දේශපාලකයන්ට පමණයි. ඇයි දන්නවද මේක ශ්‍රී ලංකාවනේ