(ශාන්ත රත්නායක)
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(5) අරලියගහ මන්දිරයේදි සිදුකෙරිණි.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමට දිවයිනට පැමිණි තාරෝ කොනෝ මහතා සිය නිල සංචාරය තුළදි ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙලේ නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ද නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපනා වුණත් දන්නවා අපි කවුද කියා.. එබැවින් බැරිය රවටන්නට බොරුම කියා.. ඇහුව " කුම්බලා " රස හොඳද කියා.. දැනුනා ජපනටත් මට කෙලවෙනව කියා...