IMG-LOGO

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මීනී පෙට්ටියක් පුළුස්සයි

(ශාන්ත රත්නායක)

ගාලුමුවදොර විරෝධතාවයේ යෙදෙන  තරුණ තරුණියන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට  අද (25) මිනී පෙට්ටියක් හා මල් වඩමක් ගෙනැවිත් විරෝධතාවයේ නිරත විය.

රඹුක්කන නගරයේ පැවති ආණ්ඩුවට එරෙහි  විරෝධතාවයේදී මියගිය චමින්ද ලක්ෂාන් මහතා සිිහිකර ඔවුන් මෙසේ  සිදුකලහ..

එහිදී ඔවුහු මිනී‌පෙට්ටිය ගිනිතබා විරෝධය පළ කළේය‍.



අදහස් (4)

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මීනී පෙට්ටියක් පුළුස්සයි

SL Tuesday, 26 April 2022 02:24 PM

මම නම් කියන්නේ ජෙප්පන්ට දෙන්න තියෙන්නේ රට එදත් කලේ ගොන් වැඩ අදත් කරන්නේ ගොන් වැඩ

:       0       0

Balasuriya Wednesday, 27 April 2022 05:45 AM

මෙහි තරුණ තරුණියෝ වෙනුවට ආත්මාර්තකාමී දේශපාලකයින් විසින් නොමග යවනු ලබූ තරුණ තරුණියෝ ලෙස මාතෘකාව වෙනස් කරන්න.

:       4       0

BamunuarachchiWednesday, 27 April 2022 01:03 PM

තරුණ තරුණියන් වෙනුවෙන් නොවෙයි., රට හදන්නේ සියලුම ජනතාව වෙනුවෙන්... තරුණ තරුණියන් තාම කන්නේ බොන්නේ දෙමව්පියන්ගේ වියදමින්... තරුණ තරුණියන් වෙනුවෙන් රට හදන්න ගිහිල්ලා කෙලවා ගත්තු විදිහ අපි 1971-1989 දැක්කා. ගෙදරින් අම්මාදෙන බත්පැකට් එක අරගෙන ඇවිත් තරුණයින් මේ කඹුරන්නේ කාව බලයට ගෙනෙන්නද? නරක කුලීවැඩක් හරි කරලා ගෙදරට ගාණක් ගෙනියන එක...

:       3       1

Bamunuarachchi Wednesday, 27 April 2022 12:56 PM

ජේවීපී ලොක්කෙක්ද?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 383 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 839 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site