







(අමදෝරු අමරජීව)
නැගෙනහිර මුහුදු තීරයේ ගිනිගෙන දැවෙමින් තිබෙන බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේවනවිට යම්තාක් දුරකට පාලනය කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (නැගෙනහිර) පී. ශ්‍රීපති මහතා පැවසීය.
නෞකාවේ ඇතිවී තිබෙන ගින්න හෙට වනවිට පාලනය කිරීමට හැකි වන බවත් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ආයතනික මට්ටමින් සිද්ධිය පිළිබඳ නිරීක්ෂණයක් සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සබැඳි - ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි
(ඡායාරූප - ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය)
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි ගන්නා නෞකාවේ ගින්න යම් තාක් දුරට නිවයි
chinthaka Friday, 04 September 2020 06:41 PM
මගේ රටට දළදා සමිඳුන්ගේ සරණයි. තෙරුවන්ගේ ආශීර්වාදයෙන් කිසිම හානියකින් තොරව මෙම ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට අවස්ථාව උදාවේවා...!!!
Bamunuarachchi Saturday, 05 September 2020 06:36 AM
අවුරුදු 30ක යුද්ධයක් නිමකළ අපිට, ඇමෙරිකාවට, ඉන්දියාවට බැරිවුණු කොරෝනාව පරාජය කළ අපිට, ජෙප්පෝ, හප්පෝ පන්නලා දාලා 2/3 ගත්ත අපිට නැවක ගින්නක් නිවන එක වැඩක්ද?
Bamunuarachchi Saturday, 05 September 2020 06:37 AM
ඉන්දියන් නෞකාවක් නිසා ඉන්දියාව පැත්තට තල්ලු කරලා දැම්මා නම් තමයි හොඳ..
Bamunuarachchi Saturday, 05 September 2020 06:38 AM
හෙමින් සැරේ තෙල්ටික මෙහාට ඇදගමු.
gekkoSaturday, 05 September 2020 01:41 PM
නම බමුණු ආරච්චි නේද?