( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
2018 නව වසර උදාව හා දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද ට යෙදී තිබීම හේතුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පීරී ඉතිරි ගොස් තිබුණු අතර ආගමික වතාවත් සඳහා විශාල පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයටද පැමිණ සිටියහ.
ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඥානිස්සර නායක ස්වාමීන්වහන්සේ විසින් නව වසර වෙනුවෙන්ම වාර්ෂිකව සැදැහැවතුන් වෙනුවෙන්ම ලබාදෙන තුටුපඬුර ලබා ගැනීමට පැමිණි පිරිස මේ අතර විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd