IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


කැලණි - ගිං ගංඟා කළ හදියක්

(ළහිරු හර්ෂණ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති අතර කැලණිය හා ගිං ගංගා ආශ්‍රිතව ගංවතුර තත්වයක් උද්ගත වී ඇත.

කැලණි ගඟ ආශ්‍රිත ස්ථාන කිහිපයකින් පහත් බිම්යට වී ඇති අතර බියගම කොළඹ මාර්ගයේ කැලණිය පට්ටිපොල හා සිංහාරමුල්ල ප්‍රදේශත් කොටිකාවත්ත ටී.සී මාර්ගය අද(15) පස්වරුවේ දිස් වූ අයුරු.

පිටත වටරවුම් අධිවේගී මාර්ගයට අයත් කඩුවෙල පිවිසුමෙන් සැහැල්ලු වාහනවලට ඇතුළුවීමට හෝ පිටවීමට බාධා පැමිණ ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග (නඩත්තු හා මෙහෙයුම්) නිහාල් ලොඩ්‍ර්රිික් මහතා පැවසීය.

එනමුත් පිටත වටරවුම් අධිවේගී මාර්ගයට කඩුවෙල කොළඹ මාර්ගයෙන්, කඩුවෙල පිවිසුමෙන් මාතර දිසාවට ගමන් ගන්නා වාහන රියදුරන්ට මෙන්ම මාතර දෙස සිට පැමිණ කඩුවෙල කොළඹ මාර්ගයට ඇතුළුවීමට පැමිණෙන වාහන රියදුරන්ට මේ වන විට බාධාවක් නැතැයි අධ්‍යක්ෂක වරයා කීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (0)

කැලණි - ගිං ගංඟා කළ හදියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 179 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 385 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 164 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site