(රොමේෂ් මධුෂංඛ)
වසර ගණනාවක් පුරා සිය සේවය ස්ථීර නොකිරීමට විරෝධය පාමින් උතුරේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවෝ අද(14) යාපනයේදී විරෝධතාවක් සංවිධානය කළහ.
යාපනය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට පැවැති මෙම විරෝධතාවය උතුරු පළාත් ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබූ අතර අදාළ විරෝධතාවයට යාපනය, කිලිනොච්චිය හා වව්නියාවේ ස්වේච්ඡා සෞඛ්‍ය සේවිකාවෝ පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වෙච්ඡා සේවකයෝ ලෙස හදුන්වන්නේ තම කැමැත්තේන් සේවය කරන අයට නොවෙයිද?