චතුර එස් .කොඩිකාර
රුපියල් ලක්ෂ 310ක වියදමින් ඉදිකළ උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අද (12) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, වයඹ පලාත් ආණ්ඩුකාර අමරා පියසීලි , පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ මුදල් ජනතාවගේ සුබසිද්ධියට වියදම් කරන හැටි තමයි.
මේ උපාසක " මහත්තයලගේ " මූණු ටික දැක්කම... අම්මේ ආසාවේ බෑ පින් බේරෙනවා..
මේකත් කලින් ආණ්ඩුව සමයේ පටන් ගත් දෙයක් නේද?
කවුරු පටන් ගත්තත් වැඩේ ඉවරකරලා ජනතා සුභසිද්ධියට යොදවන එක අගය කල යුතුයි.
මම අපායේ දොරද ළඟදීම විවෘත කිරීමට බලාපොරොත්තු වෙමි.
මැකෝට මේවා පේන්නේ නැද්ද?
මේකට 2013 දී තමයි කැබිනට් අනුමැතිය ලැබුණේ.. 2014 දී තමයි මුල්ගල තිබ්බේ. කවුරු ආරම්භ කලද, කවුරු අවසන් කලද හොඳ කාර්යයකි.
මගේ කලිසම ඇඳගෙන තමුන්ගේ වගේ යනවා වගේ වැඩක්...