(ශාන්ත රත්නායක)
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩොඩො මහතා අද උදැසන (25) අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ එම මැතිණිය පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසිනි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසිය සහ සින්ගපුරු රටවල් දෙකම ඉතා දියුණුවට පත් රටවල් දෙකක් මෙම නායකයන්ගෙන් ගන්න ගොඩක් දේවල් අපට තියෙනවා. එම රටවල්වල පාර්ලිමේන්තුවේ ඉන්නේ හොදට ඉගෙනගත් සුදුස්සන්. බලමු අපේ ජනාදිපතිතුමා මේ අයවලුන්ගෙන් මොනවත් ඉගෙන ගන්නවද කියල
මොනවා හරි ඉගනගෙන ගියොත් ඉන්දුනීසියාවත් ඉවරයි.
උපදේශයක් ගන්නට එන්න ඇති...
විශ්ව විද්‍යාල උපාධියක් නැත්නම් ඡන්දෙට ඉල්ලන්නත් බැහැ ඉන්දුනීසියාවේ. පාර්ලිමේන්තුවේ ඉන්න සේරම උගත් පුද්ගලයන්.
බැංකු කඩන හැටි ඉගෙන ගන්න එන්න ඇති.................