(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
නිල සංචාරක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩොඩො මහතා අද (24 ) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.
ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර මැද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ එම මැතිණිය ජනාධිපති කාර්යාලය වෙත පැමිණිමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය ඔවුන් දෙදෙනාව උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd