(වන්නි රොමේෂ් මධුෂංඛ)
වව්නියාවේ දමිළ සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සමගින් දඹාන ආදී වාසීහු ක්‍රිකට් තරගාවලියකට එක්වූහ. මෙම තරගාවලි අද (14) දිනය පුරා පැවැත්වේ.
වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේදී පැවති මෙම ක්‍රිකට් තරගාවලිය වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආකාශ් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණේ ජාතීන් අතර සංහිදියාව වර්ධනය කරවීමේ අරමුණු ඇතිවය.












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් කියන්නේ ලෝකේ තියන අජූතම ක්‍රීඩාවක්... සුද්දාගෙන් උරුම වෙච්ච නිසා අපි දවස් ගණන් නාස්ති කර කර බලනවා. පිටරට ක්‍රීඩාවක්ම ඕනේ නම් ආදිවාසි ඇත්තන්ට ෆුට්බෝල් වගේ දෙයක් වත් ක්‍රීඩා කරන්න උනන්දු කරන්න තිබුණා.
දමිළ සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජ සමගින් දඹාන ආදීවාසීහු කියනවාට වඩා දකුණු, උතුරු ඉන්දියානුවන් සමග ලාංකිකයන් කියලා ලියන්න තිබුණා.
බෝල් ගාඩ් එක අඳින්න ලේසියි. ඉස්සුවා, දැම්මා...
මම මේ කතාවට කියන්නේ... නැතුව ක්‍රිකට් වලට අගරු කරනවා නෙමෙයි. ක්‍රිකට් ඇර වෙන මොනවා හරි ක්‍රීඩාවක් තියෙනවද, දෙන්නෙකුට, එකොලොස් දෙනෙක් එකතු වෙලා සෙල්ලම් කරන? ආ චක්ගුඩු තියෙනවා නේද? එකේ එක් අයෙකුට සෙට්එකම ගහනවා.