IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


අනතුරින් පසු ඩිෆෙන්ඩරයට ගිනි තබයි-වීඩියෝ

 

(දිනේෂ් උපේන්ද්‍ර)

කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිෆෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

ගින්නට අසු වූ ඩිෆෙන්ඩරය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත


 



අදහස් (4)

අනතුරින් පසු ඩිෆෙන්ඩරයට ගිනි තබයි-වීඩියෝ

චන්දන Monday, 02 May 2022 07:20 AM

මේ වගේ මෝඩ වැඩ කරන අයද ආණ්ඩු පෙරලන්න යන්නේ...? තිරිසන් වැඩ. ගිනි තැබූ අය වහාම අත් අඩංගුවට ගන්න. අර නීති මහත්වරු මෙතැනත් ක්‍රියාත්මක විය යුතුයි. එමෙන්ම අනතුර සිදුකළ අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න..

:       30       29

චන්දන Monday, 02 May 2022 03:35 PM

මේ ඩිස්ලයික් දාපු අය කියන්නේ ඇක්සිඩන්ට් එකකට පස්සේ වාහන ගිනි තැබිය යුතුයි කියලද?

:       5       18

සමන්-ඕමානයTuesday, 03 May 2022 06:26 PM

මිනිසුන් නීතිය තම අතට ගැනීම ඉතා භයානකයි. මෙවැනි ක්‍රියා වහාම නතර කළයුතුයි. රටේ නීතිය අනුව මොවුන් හට විරුද්ධව කටයුතු කළ යුතුයි...

:       0       0

Curious Wednesday, 04 May 2022 07:00 AM

කවුද මේ වාහනය එළෙව්වේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 570 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17394 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site