චතුර එස් කොඩිකාර
අවම ප්‍රමිතීන් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත සිසුන් බඳවා නොගන්නා ලෙසත් අධ්‍යාපනයට දේශපාලන ඇගිලිගැසීම් සිඳු නොකරණ ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (13) පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැම දේකටම පාරට ඇවිත් බෝඩ් ලෑල්ලක් අල්ලන් ඉන්න එක පුරුද්දක් වෙලා. දේශපාලකයෝ ප්‍රතිපත්ති සකස් කරන්නේ නැතිනම්, හොයා බලන්නේ නැතිනම් නිලධාරීන්ට ඕනෑ හැටියටද රට පාලනය කරන්නේ?
මේවා දකින කොට මට නම් මේ යහපාලනේ එපා වෙනවා. හැමදාම මොකක්හරි අල්ලගෙන මිනිස්සු රොත්තක් පාරේ. ආණ්ඩුවත් කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැතුව මිනිස්සු කියන දේ කරනවා. එක එක්කෙනාට ඕනෑ විදිහට නටන්න ගත්තාම අපි කවද්ද රටක් හැටියට ඉස්සරහ කර එන්නේ?
මෙතන ඉන්න අයගේ මූණු වල තියෙන්නේ කුහකකම සහ ඉරිසියාව බව ඕනෑම කෙනෙකුට පේනවා.
බලළා මල්ලෙන් එළියට පැන ඇත. සයිටම් සිසුන්ට C 2යි S 1 වත් නොමැත. මුදල් පමණක් ඇත.
ලෝකයේ කුහක මිනිස්සු වැඩි මොන රටේද කියා පරීක්ෂණයක් කොලොත් අනිවාර්යෙන්ම අපේ ලංකාව පළමු තැනට එනවා.මීටත් වඩා අඩු සුදුසුකම් තියන අය පිටරටවලට ගොස් වෛද්‍ය උපාධි ලබාගෙන එනවා. ගිහින් එනකම් ඒවා නොදන්නා නිසා ප්‍රශ්නයක් නැහැ.මෛත්‍රී භාවනා කරන අයත් බොහොම වෙලාවට ඔය උද්ඝෝසණ වලට සහභාගී වෙනවා.
උඹලගේ ළමයින්ට ඉගෙන ගන්න ඉඩ ලැබුනානේ එමනිසා අනික් ළමයින් ගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැතිව තියන දෙයක් උයාගෙන කාල හොඳට පොරවාගෙන බුදිය ගනිල්ලා.
අවම ලකුණු තියෙනවනම් මොකටද විරුද්ධ වෙන්නේ............පිස්සු.
ලංකාවේ වෛද්‍ය වරුන් (බටහිර) - වෛද්‍ය සිසුන්, ඔවුන්ගේ දෙමාපියන් සිත සිටින්නේ ලොව ඉහලම උගත්කමක් ඇති, ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත සහ අවශ්‍ය එකම වෘත්තීය වෛද්‍ය වෘත්තීය පමණයි කියාය. A / L - S 3 නෙන් පයිලට් වෙලා ලොව සුපිරිම ගුවන්යානා පදවන ගුවන් නියමුවන්, ජෙට් යාන පදවන ගුවන් හමුදා නියමුවන් ඇතුළු විවිධ ශ්‍රේණිවල විශිෂ්ටයන් වෛද්‍ය වරුන්ට පහලින් ඇතැයි ඔවුන් බමුණු මතයක ගිලී ඇත. දේශීය වෙද පරම්පරා වලින් එන අනුරාධපුරයේ හදවත් රෝගීන්ට ප්‍රතිකාර කරන, මරදන්කඩවල කැඩුම් බිඳුම් වලට සුපිරි වෙදදුරන් වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනයට ලැබුවන් නොවෙයි.
හරි කෙළියක්නේ මේක... ඉස්සෙල්ලා කිව්වා ප්‍රමිතියක් නැති නිසා අහෝසි කරන්න කියලා. දැන් ප්‍රමිති ගත කරනකොට එ්කටත් විරුද්ධයි. මේ වගේ අය ඉන්න නිසා තමයි රට හැමදාම මෙහෙම එක තැන පල් වෙන්නේ. කුහකයෝ රැලක්. කවදාවත් රටට හෙන ගැහුවත් රටේ ප්‍රශ්නයකට එන්නේ නැති මේ වගේ කාලකන්නින් තමන්ගේ ළමයට වඩා වෙන කෙනෙක් ඉහලට එයි කියලා එ්වට නම් පාරට බහිනවා. ඔයිට වඩා හොඳයි මහපාරේ හිගා කෑවා නම්.
ඔච්චරම රටට, නිදහස් අධ්‍යාපනයට සහ නිදහස් සෞඛ්‍යයට ආදරේ නම් ඉල්ලන්න ඕනෑ මෙහෙම. සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන රජයට පවරා ගන්න... සියලුම පෞද්ගලික රෝහල් සහ ඩිස්පෙන්සරි රජයට පවරා ගන්න... විල්පත්තුව රැක ගන්න.. ඔහොම ඉල්ලන්න කිව්වා නම් කවුරුහරි ඔතන නේ එහෙනම්....
පුදුම කුහක ජාතියක් අපේ ජාතිය.කවදාවත් දියුණු රටක් වෙන්නෙ නෑ. කාලකණ්ණි දේශපාලුවෝයි මේ විදිහට හිතන කුහකයොයි ඉන්නකොට .