
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණීය බිරිඳ වූ අභාවප්‍රාප්ත විමලා අමරදේව මහත්මියගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (09) පස්වරුවේදී සිදු කෙරිණ.
86 වැනි වියේ පසු අමරදේව මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රාප්ත වුවාය.
රන්ජන අමරදේව, සුභානි අමරදේව මහත්ම මහත්මීන් ඇතුළු අමරදේව පවුලේ සියලු ඥාතීන් ද ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
''ඉපද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ'' ඇය උත්තරීතර නිබ්බාන ලබා ගනීවා!
ඔබතුමියට නිවන්සුව ලැබේවා.! අපේ ලක්දෙරණට විශාල පාඩුවක්.
උතුම් ස්වාමිපුරුෂයෙක්ගේ වාසනාවන්ත බිරිඳක්... නිවන්සුව ලැබේවා.!
සසර පුරා ඔහු සමගම ඉන්න වාසනාව ලැබේවා..!!!