පවතින කොරෝනා වසංගතය හමුවේ තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ කෙරෙන ඉගැන්වීම් සඳහා දිනපතා අඩි 60 කට ආසන්න උසකින් යුත් ජල ටැංකියකට නැගි අධ්‍යයන කටයුතු කරන දරුවන් පිරිසක් නවගත්තේගම මොරගහවැව ගම්මානයෙන් දැක ගත හැකිවිය.
සැබැදි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නයක් නැහැ .. කොළඹ සහ අවට ප්‍රදේශවලට තියෙනවා.
දැන් වයි ෆයි වලින් ටෙලිෆෝන් කරලා හමාරද.? අපි ඕවා දැනගෙන හිටියේ...
අනේ මේ ආයතන කියනවනේ මුළු ලංකාවම කවර් කරලා කියලා කෙබර ඔක්කොම ජනතාව රවටනවා. ගූගල් බැලුමක් වත් තිබුණානම්..
දරුවනේ පරිස්සමෙන් ඉනිමගේ නැගපල්ලා. නැතිනම් අපිට තවත් ආපදාවක්...
මේක මං ගත් ඉගෙනුම් ක්‍රමයේ වරදක් නොවේ. සංඥා ගැන ගැටලුවක්. දුරකථන සමාගමට දන්වලා පිළියමක් ලබා ගැනීම තමයි කළ යුත්තේ.