
(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සිව්දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී, මාෂල් රාකේෂ් කුමාර් මහතා අකුරේගොඩ පිහිටි හමුදා මූලස්ථානයේදී අද (4) ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.






COMMENTS
ඉන්දියන් ගුවන් හමුදාපතිතුමා නිරෝධායන බිස්නස් එකකට තවම අතගසා නැද්ද? ලංකාවෙන් ඉගෙනගෙන ඉක්මණින් වැඩේට බහින්න බලන්න. ඉන්දියාවේත් රට විරුවෝ එහෙම ඇතිනේ..
කොයි එකටත් ප්‍රවේසමෙන්... අතේ දුරින්..!!!