(දයාසීලි ලියනගේ)
මිල වැඩි කිරීමට අනුමැතිය ලබා නොදීම නිසා ගෑස් සංයුතිය වෙනස් කිරීමට ලිට්‍රෝ ගෑස් ආයතනයේ හිටපු ප්‍රධානියෙක් තීරණය කර තිබූ බව අනාවරණය වී ඇත.
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1200කින් වැඩි කරන ලෙසට කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමට රජයේ පාර්ශ්වයෙන් අනුමැතිය ලබා නොදීම නිසා මෙම තීරණය ගෙන තිබූ බව ඉහළ මට්ටමේ පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
මීට අමතරව මෙම නිලධාරියා ගෑස් මෙට්‍රික් ටොන් එකකින් ඩොලර් 50ක් බැගින් කොමිස් මුදලක් ලබාගෙන තිබූ බවද සඳහන් වේ.
ලිට්‍රෝ ගෑස් සමාගමේ වර්තමාන සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ මණ්ඩලය මේ කිසිදු තීරණයකට සම්බන්ධ වී නැති බවද අනාවරණය වී ඇත.
අනාවරණය වී ඇති මෙම තොරතුරුවලට අදාළව දීර්ඝ වශයෙන් කරුණු සොයමින් සිටින අතර වගකිවයුතු පුද්ගලයා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ජනාධිපතිවරයාට වාර්තාවක් බාර දීමටද නියමිතව ඇත.
තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලුයම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ
මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ
රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගෑස් මගඩිය හිටපු ලොක්කකුගේ වැඩක්