මනෝප්‍රිය ගුණසේකර
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය සුවිශේෂී ස්ථානයක සී.සී.ටී.වී. කැමරා පද්ධති පරීක්‍ෂාවට ලක් කළ බවට තොරතුරු අනාවරණය වී ඇත.
විදෙස් රටකට සම්බන්ධ කොළඹ පිහිටි ස්ථානයක පැවැති සාදයකදී හමුවු නාඳුනන පුද්ගලයකු විසින්, පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් කවුරුන්ද යන්න සිරිසේන මහතාට හෙළිකළ බවට ලැබුණු තොරතුරේ සඳහන් කරුණු සනාථ කර ගැනීම සඳහා, සාදය පැවැතියේයැයි කියන ස්ථානයේ සී.සී.ටී.වී. කැමරා මෙලෙස පරීක්‍ෂාවට ලක්කළ බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෛත්‍රීගේ අනාවරණයෙන් චෝදනා එල්ල වී ඇති රාජ්‍යය, මේ වෙනවිට මේ සම්බන්ධ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමන්ගේ නිර්දෝශීභාවය හෙළි කිරීම පිණිස කෙරෙන ඕනෑම පරීක්ෂණයකට උපරීම සහාය පළ කර තිබෙන බවද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෛත්‍රීගේ ඔත්තුකරු සොයති