IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


ඇමැති තනතුරු පහකට පොහොට්ටුවේ හතළිහක් පොරකති

(අජන්ත කුමාර අගලකඩ)   

නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර දැඩි සටනක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පිරිස ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වරින් වර මුණගැසී හා විවිධ පාර්ශ්ව හරහා මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.   


අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළුව 25 දෙනකුට පමණ සීමා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වන අතර ඇමැතිවරුන් 23 දෙනාගෙන් දහතුන් දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.   
ඇමති මණ්ඩලයේ ඇමතිවරුන් සංඛ්‍යාවෙන් දස දෙනකු පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන අතර, ඉන් පස්දෙනකු මේ වන විටත් දිවුරුම් දී ඇත.   


තවත් ඇමතිධුර පහක් පමණ පොදුජන පෙරමුණට වෙන්කර ඇති අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.   


අමාත්‍ය මණ්ඩලයේ දිනේෂ් ගුණවර්ධන සහ ඊ පී ඩී පී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ට අමතරව, කැබිනට් අමාත්‍යධුර එකොළහක් සෙසු පක්ෂවලට හිමිවීමට නියමිතය.   


ඉන් සෙසු පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර, නලින් ප්‍රනාන්දු සහ ටිරාන් අලස් යන මහත්වරුන් ඇමති ධුරවල දැනටමත් දිවුරුම්දී ඇත.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සමගි ජන බලවේගයට තවත් ඇමති ධූරයක් බැගින් වෙන් කර ඇතැයිද දැනගන්නට ඇත.   


කැබිනට් මණ්ඩලයේ ඉතිරි පිරිස හා රාජ්‍ය ඇමතිවරුන් මේ සතියේ දී දිවුරුම් දීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.

   
මේ අතර රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවද 30 කට පමණ සීමා කෙරෙනු ඇතැයි වාර්තා වේ.

 

 

 

 

 



අදහස් (0)

ඇමැති තනතුරු පහකට පොහොට්ටුවේ හතළිහක් පොරකති

ඔබේ අදහස් එවන්න

ජයාරූප

තුන්වෙනි ලෝක යුද්ධයට සුදානම්
2024 අප්‍රේල් මස 22 128 0

තෙවැනි ලෝක යුද්ධයක් හටගනීවි යැයි බියක් ඇති කරමින්, ඊශ්‍රායලය පෙරේදා (19දා) අලු‍යම ඉරානයේ නගරයකට මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය මෙ


ආණ්ඩුවේ පිරිසක් ’’අත’’ අල්ලන මෙහෙයුමක
2024 අප්‍රේල් මස 08 72 0

මේ වෙනවිට අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව සිටින පිරිසක් සහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්


මෛත්‍රීගේ ඔත්තුකරු සොයති
2024 අප්‍රේල් මස 01 214 0

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තොරතුරු හෙළි කළැයි කියන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා රහස් පොලීසිය


ඩොලර් බිලියන 12 ක ණය ගැන මේ සතියේ සාකච්චා
2024 මාර්තු මස 28 188 0

වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට


ඡන්දය ගැන ආණ්ඩුවේ මත ගැටුම්
2024 මාර්තු මස 16 101 0

මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ. සාකච්ඡා වට ගණනාවකදීම ඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධ


මහබැංකු ලොක්කන් මැතිසබේට ගෙන්වයි
2024 පෙබරවාරි මස 24 109 0

රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සියයට 70 ක් දක්වා ප්‍රමාණයන්ගෙන් තම තමන්ගේ වැටුප් වැඩි කර ගෙන ඇතැයි කියන ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 638 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2140 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1859 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site