IMG-LOGO

පළාත් පාලන ආයතන 5කට සන්ධානය ඇප බදී

(අමල් වික්‍රමරත්න)
 
ගාල්ල දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන පහක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අද (11) දහවල් ඇප මුදල් තැන්පත් කිරිම සිදුකැරිණි.

අක්මීමන,බලපිටිය,නෙළුව යන ප්‍රාදේශීය සභා සඳහා සහ හික්කඩුව සහ අම්බලන්ගොඩ යන පළාත් පාලන ආයතන සඳහා මෙසේ ඇප තැන්පත් කළ බව දකුණු පළාත් සභා ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.

දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විජයලාල් ද සිල්වා, ගාලු දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ, දකුණු පළාත් සභා මන්ත්‍රී ගාලු දිස්ත්‍රික් ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ සංවිධායක අමරසිරි කුරුවගේ යන මහත්වරු ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.



අදහස් (0)

පළාත් පාලන ආයතන 5කට සන්ධානය ඇප බදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 313 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site