IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිදහස සොයා ගිය පොහොට්ටුවකට ගුටි

(චන්ද්‍ර සේන ගමගේ)

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කටුවන ප්‍රදේශයේ ක්‍රියාකාරිකයකුට අද (15) දහවල් මිද්දෙනිය නගරයේදී කිසියම් පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇත.
 
ඉන් තුවාල ලැබූ ලසන්ත වීරසිංහ මහතා මේ වන විට මිද්දෙනිය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
 
කටුවන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ ආරියදාස විරසිංහ මහතාගේ පුත්‍රයකු වූ ලසන්ත වීරසිංහ මහතා පසුගිය රජයේ හිතවාදියකු විය.



අදහස් (6)

නිදහස සොයා ගිය පොහොට්ටුවකට ගුටි

Sanath Monday, 15 January 2018 06:54 PM

බලය නැතුවත් මෙයාලා මෙහෙම චන්ඩි පාට් දානවනම් ආයෙත් බලය ලැබුනොත් කොහොම හිටීද?

:       0       138

Sathyayaa Monday, 15 January 2018 08:43 PM

පොහොට්ටු පක්ෂයේ වර්තමාන සභාපති නීතිය පිලිබඳ මහා ආචාරියෙක්. මෙතැනදී නැවතත් ඔප්පු වෙලා තියෙන්නේ වඳුරෙක් අතට දැලි පිහියක් ලැබුනහම මොකද වෙන්නේ කියල. දැනටමත් භාගෙට පරවෙලා තියෙන පොහොට්ටුව පෙබරවාරි 10 වෙනකොට පරවූ මල් අතරේ කුණුවී ඇති අන්දම දකින්න පුළුවන්.

:       74       283

wijesundara france Monday, 15 January 2018 10:03 PM

බඩගින්නට කෑම සොයා ගිය මට නොමිලේම කෑම ලැබෙන්නේය!

:       27       72

janahitha Tuesday, 16 January 2018 02:41 AM

දැන් ඉහතින් නිදහසේ ගුටි කන්නත් හැකි වෙලානේ.

:       19       43

සපුමල් බණ්ඩාර​ Tuesday, 16 January 2018 04:51 AM

බලය නැතුව මෙහෙමනම් ආපහු බලය ලැබුනොත් කොහොමට හිටීද​?

:       18       116

Mohamed Tuesday, 16 January 2018 07:01 AM

කොයි පක්ෂෙන් උනත් අනිත්පැත්තට පනිනවානම් ගහන්න ඕනේ එතකොට තමා මුන් හැදෙන්නේ සමහර එවුන් නාමයෝජනා දීලා අනිත් පැත්තට යනවා ඕවා කැත වැඩ කරන මනුස්සයෙකුටවත් කරන්න නොදී අනිවාර්යෙන් ගලා මදි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site