IMG-LOGO

ගාල්ලේ ප්‍රා. සභා 10 කට ජවිපෙ ඇප තැන්පත් කරයි

(අමල් වික්‍රමරත්න)

ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් අද (12) පළාත් පාලන ආයතන 10 ක් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ගාල්ල දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ටි.එස්.කොඩිකාර මහතා හමුවේ සිදු කැරිණි. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා  හිටපු  මන්ත්‍රී රත්න ගමගේ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ,පොද්දල, බද්දේගම, යක්කලමුල්ල, තවලම, නෙළුව, බෙන්තොට,ඇල්පිටිය, නියාගම,කරන්දෙණිය, වැලිවිටිය, දිවිතුර යන පළාත් පාලන ආයතන 10 ක අපේක්ෂකයන් සඳහා මෙලෙස ඇප තැන්පත් කිරිම කළේය.  



අදහස් (2)

ගාල්ලේ ප්‍රා. සභා 10 කට ජවිපෙ ඇප තැන්පත් කරයි

sanath Wednesday, 13 December 2017 04:08 AM

ජ​.වි.පෙ. ජය ජනතාවගේ ජයක් වනු ඇත​. මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි.

:       0       0

sanath Wednesday, 13 December 2017 04:25 AM

ජ​.වි.පෙ. ජය ජනතාවගේ ජයක් වනු ඇත​. මෙවර ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 313 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site