IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘

(ළහිරු හර්ෂණ)

‘‘කැලීන් පොපියුලර් එවෝඩ් 2024‘‘ සම්මාන උළෙලේදී වර්ෂයේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප පුවත්පතට හිමි විය. බත්තරමුල්ල වෝටසර් ඒජ් හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්විණි. 

ලංකාදීප පුවත්පතේ විශේෂාංග සමකර්තෘ චමින්ද මුණසිංහ මහතා රංගන ශිල්පී සාරංග දිසාසේකර මහතා අතින්  සම්මානය සහ සහතිකය ලබා ගත්තේය. 

වී කෙයාර් ස්කින් ක්ලිනික් ආයතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ සහ ප්‍රවීන රංගන ශිල්පිනී මල්කාන්ති ජයසිංහ මහත්මිය ද අසල සිටී.



අදහස් (17)

වසරේ ජනප්‍රියතම පුවත්පත ‘‘ලංකාදීපය‘‘

අතුල Tuesday, 10 September 2024 08:42 PM

නියමයි අපි ආදරය කරන පුවත්පත දිනෙන් දින ජයවේවා!!!!!!!!

:       8       5

saman Tuesday, 10 September 2024 09:03 PM

ලංකාදීපයට සුභපැතුම්.

:       8       10

දහම් සංකල්ප Tuesday, 10 September 2024 09:37 PM

සමබර පුවත් පත ලංකාදීප

:       14       24

Rama Wednesday, 11 September 2024 07:51 AM

ඇත්තටම ලංකාදීපය සෑහෙන්න සමබරයි. පුවත්පත් සමාගමේ අයිතිකරු රංජිත් විජයවර්ධන මහතා කියන්නේ යූඑන්පී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ තාත්තා වගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා, ඔහුගේ මවගේ බාල සොහොයුරා. ඒත් සෑහෙන්න පුළුවන් තරමට සමබරයි. සුබ පැතුම්....

:       5       13

සාගරිකා Tuesday, 10 September 2024 09:37 PM

ජය ජය ජය වේවා!!!!!!

:       9       18

එම් සුමතිපාල Tuesday, 10 September 2024 10:16 PM

ලංකාදීපය සදාකල් දිනේවා

:       13       17

සනත් ගමගේ Tuesday, 10 September 2024 10:17 PM

ලංකාවේ ඇති එකම සමබර පුවත්පත ලංකාදීපය කර්තෘ මණ්ඩලයේ හැමෝටම ජය

:       16       18

උපුල් ජයසිංහ Tuesday, 10 September 2024 10:22 PM

නියමයි නේ ලංකාදීපයට ජයවේවා

:       10       16

Nandalal de Silva - France Wednesday, 11 September 2024 03:33 AM

මමත් කලකට පෙර ලංකාදීප, ටයිම්ස් පුවත්පත්වල හබරාදුව ප්‍රාදේශීය වාර්තාකරු හැටියට සේවය කර තිබෙන නිසා මෙම පත්‍රවල උසස් ගුණාත්මක වාර්තාකරණය ගැන හොඳින් දනිමි, ඒ ගැන පුදුම නොවෙමි. ලංකාදීපයට මෙවැනි සම්මාන ලැබීම ගැන මා ඉතාම සතුටට පත් වෙනවා. තව බොහෝ කාලයක් මෙවැනි උසස් සම්මාන වලින් පිදුම් ලැබීමට "ලංකාදීප" යට වාසනාව ලැබේවා !! ලංකාදීප කතෘ මණ්ඩලය ඇතුළු සියළු කාර්ය මණ්ඩලයට මගේ සුබපැතුම්!!!

:       5       8

ජයරත්න Wednesday, 11 September 2024 07:12 AM

ජයෙන් ජය

:       6       6

ව්මල් Wednesday, 11 September 2024 08:46 AM

සුබ පැතුම් ලංකාදීපයටට...

:       7       7

Chaminda Wednesday, 11 September 2024 09:04 AM

පුවත්පතේ පලකරන ලිපි සදහා අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම ඉතාමත් අගය කරන්න ඕන ලංකාදීප පත්තරේ දිගුකල් දිනේවා චිරං ජයතු.

:       7       9

රංබොඩ Wednesday, 11 September 2024 09:11 AM

උණුසුම් සුබපැතුම් ලංකාදීප !!!

:       9       8

මැක්ස් Wednesday, 11 September 2024 11:23 AM

සතුටුයි. සුබ පැතුම්. අපේ අදහස්වලටත් ඉඩකඩ ලබාදීම පිළිබඳවත් ස්තුතියි... කෙසේවුවත් ලංකාදීපය වැනි ජාතික මාධ්‍යයකට සම්මානය පිරිනැමීමට ඒ මට්ටමේම කෙනෙක් තෝරා ගැනීමට සංවිධායකයන්ට නොහැකි වීම කණගාටු දායකයි.

:       6       7

ජයනාත් Wednesday, 11 September 2024 01:49 PM

මේ දවස්වල අපක්ෂපාතීව හැසිරෙන ප්‍රමුඛ පුවත් පත ලංකාදීප . සුබ පැතුම් !

:       6       5

fairoos Wednesday, 11 September 2024 04:49 PM

සුබ පැතුම්...!

:       3       2

නිශාන්ත Thursday, 12 September 2024 12:44 PM

ජයවේවා. ආඩම්රබයක්

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29771 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11960 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10886 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 739 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 222 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 872 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site