(යොහාන් භාසුර)

වෙසක් උත්සවය වෙනුවෙන් රට පුරා නිර්මාණය කර තිබෙන විශාල ප්‍රමාණයේ වෙසක් පහන් කූඩු 1000 කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වන බව පොලිස් බුද්ධි අංශ වාර්තා කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

රට පුරා දන්සල් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරි දින දෙක සහ තුන තුළ පැවැත්වීමට නියමිත බවත් වෙසක් කලාප 400ක් සහ තොරණ 300ක් අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය වන බවත් පොලිසිය කීය. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)

ගංගාරාමය වෙසක් කලාපය


(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

පුරහල චතුරස්‍ර වෙසක් කලාපය

ආනන්ද විද්‍යාලයේ වෙසක් පහන් කූඩූ සහ තොරණ

බෞද්ධාලෝක වෙසක් කලාපය