ශ්රී ලංකාවේ ප්‍රමුඛපෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන APAX Campus හි 2024 උපාධි ප්‍රදානෝත්සවයේ දී ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතාට සම්මානයක් හිමි විය.
පුවත්පත් කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙය අගයමින් රංජන් කස්තුරි මහතාට එම සම්මානය හිමි විය.
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සම්මාන උත්සවයේදී APAX Campus හි ආරම්භක සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි එම්.එස්. ජෙස්ලින් රිෂාඩ් සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්.එස්.එම් රිස්වාන් මහතා අතින් එම සම්මානය ලබාගත්තේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලංකාදීප ප්‍රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක්
තුසිත් සාගර Saturday, 08 June 2024 03:46 PM
සුබ පැතුම් ! ~ තුසිත් සාගර