IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රිදී ජුබිලිය සැමරූ ’’පත්තර මල්ලී’’

(ළහිරු හර්ෂණ)

දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේගේ "පත්තර මල්ලී" වැඩසටහනට වසර 25ක් සැපිරිම නිමිතෙන් පැවැති විශේෂ සමරු වැඩසටහන ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (25) සවස පැවැත්විණි.

මෙම සැමරුම් වැඩ සටහනේ ප්‍රධාන දේශනය ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතා විසින් පැවැත්වු අතර, නුවන් ලියනගේ රේඩියෝ භූමිකාව මැයෙන් නාලක ගුණවර්ධන මහතා විසින් කෙටි දෙසුමක් පැවැත්විණ.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පුවත්පත් කතුවරුන්,  මාධ්‍ය ක්ෂේත්‍රයෙහි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් හා නුවන් මහතාගේ හිතවතුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (2)

රිදී ජුබිලිය සැමරූ ’’පත්තර මල්ලී’’

SAMAN THILAKA Wednesday, 26 July 2023 11:42 AM

හොඳ වැඩක් ඉදිරිපත් කිරීම සිත් ගන්නා සුළුයි

:       0       13

akalanka malabe. Wednesday, 26 July 2023 03:43 PM

නුවන් සහොට ජය වේවා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

LD Events

තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී අපේ තිදෙනකුට ලෝකඩ පදක්කම්
2025 අප්‍රේල් මස 11 1350 2

තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන


ඉබ්බාගමුවේදී ආයුර්වේද වෛද්‍ය සායනයක්
2025 අප්‍රේල් මස 02 195 0

ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම අරමුණු කරගනිමින් පැවැත්වූ ආයූර්වේද වෛද්‍ය සායනයක් ඉබ්බාගමුව තිහව ,අටවල


ජපුර සරසවියේ අන්තර් සරසවි වර්ණ ප්‍රධාන උත්සවය
2025 මාර්තු මස 22 1037 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අන්තර් විශ්ව විද්‍යාලීය 48 වැනි වර්ණ ප්‍රධාන උත්සවය (21) පසරුවේ එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ස්ස මහාචාර්ය යා පත්මලාල්


හරිනි ’’ඉඟි’’ බලන්න යයි
2025 මාර්තු මස 20 1376 2

පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවිය (SIBA) මගින් සංවිධානය කළ ’’ඉඟි’’ නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළ


ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි
2025 මාර්තු මස 18 381 3

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.


’’තුන් පරපුරක තුන් පොත් රෑණ’’
2025 මාර්තු මස 13 1704 8

ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ ’’සමන් කියයි 2’’ ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ ’’චොකොහොලික් හීන’’ සහ ඇය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site