(අංජුල මහික වීරරත්න)
සිංහල සිනමාවේ රැජන මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය කොළඹ 7 නිදහස් මන්දිරයේ සිට විශේෂ පීඨිකාව වෙත රැගෙන එනු ලැබීය.
ඒ ඇය ඉගෙනුම ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් පෙරටු කර ගත් රථයකිනි.
මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව මේ වන විට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වෙයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාලිනියගේ අවසන් හෝරාව