
(යොහාන් භාසුර)
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා අද (27) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයට පැමිණියේය.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාට එහිදී ආශිර්වාද කළහ.
මෙරට නවසීලන්ත තානාපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගි විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd