IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘නිදහස්’ දින පෙරහුරුවෙන් කොළඹ ගිගුම්දෙයි

(යොහාන් භාසුර)

හැත්තෑහය වැනි ‘නිදහස්’ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිදහස් දින උළෙල කොළඹ ගාලු මුවදොරදී ලබන 4 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

එම උළෙලට ත්‍රිවිධ හමුදාව සහ පොලිස් සරඹ කණ්ඩායම් සහ විශේෂාංග ද, ගුවන් හමුදාව ඉදිරිපත් කරන ගුවන් යානා සංදර්ශන, යුද සහ නාවික හමුදාව ඉදිරිපත් කරන යුද උපකරණ සහ යුද රථ සංදර්ශන සහ පැරෂුට් සංදර්ශන ද, ඇතුළත් වේ.  

එම උළෙලේ පෙරහුරු මේ දිනවල ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් ලබන 3 වැනිදා දක්වා පැවැත්වේ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ) 

 

 

 



අදහස් (4)

‘නිදහස්’ දින පෙරහුරුවෙන් කොළඹ ගිගුම්දෙයි

Perera Thursday, 01 February 2024 05:50 AM

බංකොලොත් රටේ මල කෝලම් .සුද්දෝ දාලා ගියේ නැත්නම් අද මේ රට සිංගප්පූරුවටත් එහා දියුණු රටක්

:       2       10

Small man Thursday, 01 February 2024 08:21 AM

“රෙද්දෙ රෙවුනත් බෙට්ට කෙළින්“

:       3       12

Isuru Chathuranga Thursday, 01 February 2024 10:40 AM

තව කාපියව් මිනිස්සුන්ගේ සල්ලි

:       3       13

බද්රානි Saturday, 03 February 2024 02:32 PM

හිස් ටින්, බෙලෙක්කවල සද්දේ වගේම තමයි හිස් මිනිස්සුන්ගෙත් සද්දේ වැඩියි... රුසියාව, චීනය, ඇමරිකාව වැනි ලෝකයේ ධනවත් ප්‍රෞඩ ජාතීන් කරන වැඩ හිඟන්නෝ කරද්දී, අපිට නම් අර කොහෙන්ද මන්ද හිනායනවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site