
Kedella Construction Expo ප්‍රමුඛතම ගොඩනැගීම සහ ගෘහ නිර්මාණ ශිල්පීය වෙළඳ ප්‍රදර්ශනය 2024, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) දියත් කරන ලද්දේ සිහින නිවහනක් යථාර්ථයක් බවට පත් කරමිනි.
ප්‍රදර්නය අතරතුර ජනතාවට උළු, සූර්ය පද්ධති, ඉදිකිරීම් උපකරණ, විදුලි නිෂ්පාදන සහ ගෘහ භාණ්ඩ සදහා විශාල වට්ටම් සහිතව මිලදී ගත හැකිය. ප්‍රදර්ශනය 24 ඉරිදා දක්වා, පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වේ.
(ඡායාරූප : කිත්සිරි ද මෙල් )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd