IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


Asia Miracale සම්මාන උළෙලේදී ලංකාදීපයට සම්මාන හයක්

Asia Miracale Awards 2025 සම්මාන උළල ටාජ් සමුද්‍රා හෝටලයේදී අද (23) සවස පැවැත්විණ.

එහිදී වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය, වසරේ හොඳම වෙබ් කර්තෘට හිමි සම්මාන,වසරේ ජනප්‍රිය සිනමා පිටුවට හිමි සම්මාන්‍ය, වසරේ ජනප්‍රියම ප්‍රාදේශිය ප්‍රවෘත්ති කර්තෘට හිමි සම්මානය, ,වසරේ ජනප්‍රියම සති අග පුවත් පතට හිමි සම්මානය සහ වසරේ ජනප්‍රියම ප්‍රාදේශිය මාධ්‍යවේදියාට හිමි සම්මානය ලංකාදීපය හිමි කරගත්තේය.

ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලංකාදීප සම ප්‍රවෘත්ති කර්තෘ සුජිත් හේවා ජුලිගේ සහ වසරේ හොඳම වෙබ් කර්තෘට හිමි සම්මානය ලංකාදීප වෙබ් කර්තෘ, ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ (සම) අරුණ ශාන්ත කුමාර, වසරේ ජනප්‍රියම සිනමා පිටුවට හිමි සම්මානය සිනමා පිටුව සංස්කාරක හා විශේෂංග කර්තෘ සමන්ත යහම්පත්, වසරේ ජනප්‍රිය ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘට හිමි සම්මානය නිරෝෂණ ගොඩැල්ලගේ, වසරේ ජනප්‍රියම සති අග පුවත්පතට හිමි සම්මානය ඉරිදා ලංකාදීප නියෝජ්‍ය කර්තෘ ප්‍රසන්න සංජීව තෙන්නකෝන් සහ වසරේ ජනප්‍රිය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට හිමි සම්මානය සුසිල් ප්‍රියාන්ත යන මහත්වරු හිමි කරගත්තහ.

(ඡායා ගයාන් අමරසේකර)



අදහස් (1)

Asia Miracale සම්මාන උළෙලේදී ලංකාදීපයට සම්මාන හයක්

Nandalal de Silva - France Monday, 23 June 2025 10:09 PM

මාගේ හෘදයාංගම සුභපැතුම් ලංකාවේ ජනප්‍රියම "ලංකාදීප" පූවත්පතට ! මගේ පියා ලංකාදීප - ටයිම්ස් පුවත්පත්වල හබරාදුව ප්‍රාදේශීය වාර්තාකරු ලෙස දිගුකලක් සෙවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගැනීමෙන් හිස්වූ එම තනතුර, මගේ පියාගේ "ඔටුන්න හිමි කුමාරයා" වන මට හිමිවූ බව ආඩම්බරයෙන් පවසමි. මමද එම තනතුර සෑහෙන කාලයක් කරගෙන ගියෙමි. මම අදටත් ලංකාදීපයට එදා මෙන් ආදරය කරමි. පාඨක ගෞරවය, ආදරය හිමිකරගත් "ලංකාදීප "ය තව චිරාත් කාලයක් වැජඹෙවා !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 311 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site