(අංජුල මහික වීරරත්න)
පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවිය (SIBA) මගින් සංවිධානය කළ "ඉඟි" නර්තන ප්‍රසංගය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ සහභාගීත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.
SIBA සරසවිය 2016 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සංකල්පයකට අනුව දේශීය නර්තන සම්ප්‍රදායන් ඉදිරි පරම්පරාවට රැකදීම අරමුණු කරගනිමින් ඉදිවූවකි.
මෙම ප්‍රසංගය උඩරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග හා ඉන්දියානු නර්තන අංග රාශියකින්ද වර්ණවත් විය.
මෙම නර්තනාංග සහ බෙර වාදන අංග සියල්ල පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ සරසවියේ (SIBA) සිසුහු ඉදිරිපත් කළහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හරිනි ’’ඉඟි’’ බලන්න යයි
රම්බොඩ Thursday, 20 March 2025 04:29 PM
අපේ දේ රැකගෙන ඉදිරි පරපුරට දායාද කරන්නට මෙවැනි සරසවියක් බිහිකීරීම ගැන ඒ සියලු මහත්ම මහත්මීන්ටත්, එහි පාඨමාලා හදාරන දරුවන්ටත් ජාතියේ ප්‍රණාමය...!
Kamal Friday, 21 March 2025 07:13 AM
ඉඟි කියද්දී තබුත්තේගම මතක් උනාදෝ මන්දා .එයා ලඟත් ඕවා තියනවා කියලා කවුදෝ කිව්වා