(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වීමෙන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක
Tharindu Monday, 01 September 2025 11:33 PM
නියමයි සර්...මේවා දැනෙන්න දෙන්න ඕනේ පින්තූර...
Nishan Tuesday, 02 September 2025 03:19 AM
රාජපක්ෂලා කොටින්ට ගහලා විනාශ නොකරන්න මෙයා අනුරාධපුරෙන් එහාට යන්නේ නෑ.
Hanuma Tuesday, 02 September 2025 07:14 AM
අර හොරෙන් ගහපු ගිවිසුමේ ඈතිනෙ ඔය දූපත් ගෑන නේ? දෑන් ගිහිනි ලප හනුමා වන්නම නටමු?
fairoos Tuesday, 02 September 2025 11:30 AM
තලපත් විජේ කියන ඒවා ගණන්ගන්න ඕන නෑ.