( තිළිණි ද සිල්වා )
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පත්කර ඇත.
මුදිත විදානපතිරණ මහතා 2016 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවට පත්වූ පළමුවැනි මහාචාර්යවරයායි.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්වූ මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා විද්‍යාත්මක ග්‍රන්ථ මෙන්ම වෛද්‍ය පර්යේෂණ සඟරා සඳහා ලිපි රැසක් ද ඉදිරිපත් කළ ගත් කතුවරයෙකි.
ඒ මහතා කොළඹ අශෝක කණිෂ්ඨ විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙහෙර විහාරස්ථානවල බාලවයස්කාර සාමණේරයන් වහන්සේලා ගැනත් ටිකක් හිතලා බලන්න...
මෙම විෂය පිළිබඳව මනා දැනුමක් ඇති වියත් බුද්ධිමතෙක්.