(සුජිත් හේවාජුලිගේ)
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය
එහි සභාපතිවරයා සහ බහුතරය විපක්ෂයට හිමිවිය යුතු බවද ඔහු සඳහන් කළේය.
මේ සිද්ධිය මාස හතරකට අධික කාලයක් පාර්ලිමේන්තුවට සහ මුදල් කාරක සභාවට හැංගූ බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් චෝදනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයා මේක සංදර්ශනයකට හරවා ගන්න බලන්නේ, කිසි තේරුමක් නැති වල්පල් දෙසාබාන්න ගිරිය යටින්, අපතයෝ රැලයි, අනේ ඔය රැ දවාලේ එකම කාරිය, ආන්ඩුවට කෙලෙවෙන්නේ කවද්ද කියලා බලන් ඉන්න ඔය උගුඩුවො රැල කියන කාරක සභා තියා මොන සභාවක් වත් පත්කරන්න එපා... රජයේ කටයුතු පරීක්ෂණ කරගෙන යන්න. කාලෙ කන්න මේ අපතයින්ට ඉඩ දෙන්න එපා...
පට්ට හැකර් හොරු හිටපු කාලේ නිදාගෙන ඉදලා දැනුයි ඇස් ඇරිලා තියෙන්නේ... මධ්‍යම සන්ස්කෘතික අරමුදලලෙන් ගසා කාපු, තමුන්ගේ වගේම පව්ලේ අයත් කරපුවා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
තවත් දවසක් මහජන මුදලින් විනාශ කිරීම පමණයි.