කොලොම්බියාවේ මෙඩිලින් නුවර මීටර හතර හමාරක් උසැති මීටර් හයක වර්ගපලයකින් යුතු වලක වසර විසි දෙකක් පුරා ජීවත්වන මිගුවෙල් රෙස්ට්‍රෙපෝ (62) හා ඔහුගේ බිරිඳ මරියා ජර්වා හට නත්තල් උදාවී ඇති බව එරට මාධ්‍ය පවසයි. ඔවුන් දෙදෙනා ජීවත් වන එම වළේ සුරතල් බල්ලාද ඔවුන් සමග වෙසෙයි. වැසි දිනයන්හිදී පමණක් තමන්ට සුළු අපහසුවක් දැනෙන බව මිගුවෙල් පවසයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ සතුටින් ඉන්න හැටි (දී)
සැප විදින්න මාලිගාවලම ඉන්න ඕනේ නැහැ (දී)
හ්ම් හ්ම්... (නි)
අපි ඔහොම හිටියොත් වළේ හිටියා කියලා නඩුත් දමාවි. (නි)
දැන් ලංකාවේ වැසිකිළි වළවල් පරිස්සම් කරගන්න වේවි. (නි)
මේක හොද ආදර්ශයක්..!(නු)
පින්තූරයක් දාන්නකෝ බලන්න (ස)
ඔන්න නියම මිනිස්සු. (නි)
පුදුමයි ඒත් ඇත්තයි (ස)
ඡායා රූපයක් දැම්මානම් අපිටත් බලන්න (ස)
අරුම පුදුම ජිව්ත (දී)
ෆොටෝ එකක් දාන්න බලන්න (ස)
ෆොටෝ එකක් දාන්න බලන්න (ස)
http://www.huffingtonpost.com/2012/12/07/miguel-restrepo-and-maria_n_2258972.html#slide=1854131 ( දී)
ඇත්තටම හොද වීඩියෝ එකක් (දී)
"පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමය නැත මහ මන්දිරේ" (නි)
දැක්ක නේද .. සතුටින් ඉන්න රජ මාලිගා ඕනේ නැහැ (දී)