ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (17 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 9 ක් ලබා සිටියේය. රංගන හේරත් (65/5) සහ ශාමින්ද එරංග (53/3)විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ලකුණු 221 කට සීමා කිරීමට සමත් වූහ. නවසීලන්තය ඕවර 82.5 සියලූ දෙනා දැවී 221 (බ්‍රෙන්ඩන් මැකලම් 68, ඩැනියල් ෆ්ලින් 53, කෲගර් වෑන් වික් 28, ටිම් සවුති 16, රංගන හේරත් 65/5, ශාමින්ද එරංග 53/3, නුවන් කුලසේකර 31/2) ශ‍්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 5 කදී කඩුලූ 1 ට 9
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙමින් හෙමින් දිනමු, කලබල නොවී. (නි)
එරංග, ආරම්භයේදී ඔබට බොහෝ දේ ඇත ඉගෙනගන්නට. (නි)