(නිලානි ධම්මිකා ආරච්චිකට්ටුවේ සිට) කොළඹ පුත්තලම පාරේ 86 වැනි සැතපුම් කණුව අසල අයාලේ යන ගවයෝ නිරන්තරයෙන් සැරි සරති. මෙම ගවයන් නිසා අනතුරු සිදුවිය හැකි බව ප්‍රදේශවාසීහු පවසති.

1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඉවත් කරන්න ප්‍රාදේශීය පාලන තන්ත්‍රය දැන ගන්න ඕනේ (දී)
පාර විතරක් නෙමෙයි රට හැමතැනම බදු අරගෙන තියෙන්නේ මේ අය..!(නු)